අඛණ්ඩව තුන්වන දිනටත් අද (04) දිවයින පුරා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදු වනවා.
ඒ අනුව ඊයේ (03) පෙරවරුවේ විදුලිය කප්පාදු කළ ප්‍රදේශවලට අද (04) පස්වරුවේත් ඊයේ පස්වරුවේ විදුලිය කප්පාදු කළ ප්‍රවේශ වලට ප්‍රවේශ වලට අද පෙරවරුවේත් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.
තාප බලාගාර මගින් විදුලි උත්පාදනයට බාධා එල්ලවීම නිසා පසු මෙම මස 02 වනදා සිට විදුලිය කප්පාදු කරන කාලය පැය හතහමාරක් දක්වා ඉහළ දැමුණා.
කෙසේ වෙතත් එළඹෙන 05 වනදා සිට විදුලිය අඛණ්ඩව සැපයීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



