ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී වසර 35 ක් පැරණි වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දිය ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා සමත්වුණා.
1986 වසරේ දී හිටපු ඉන්දීය ක්‍රීඩක කපිල් දේව්ගේ වාර්තාව මෙලෙස බිඳ හෙළීමට ඔහුට හැකි වුණා.
ඒ අනුව රවින්ද්‍ර ජඩේජා ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී 7 වන පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් නොදැවී ලකුණු 175ක් රැස් කළේ කටු දේව්ගේ ලකුණු 163 ක වාර්තාව බිඳ හෙළමින්.
ඒ අනුව 7 වන ස්ථානයට පිටියට පිවිසි ක්‍රීඩකයකු විසින් ටෙස්ට් ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



