අයවැය සම්මත වීමෙන් පසු නව කැබිනට් අමාත්‍යවරුන් 7 දෙනකු පත්කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
ව්‍යවස්ථානුකූලව කැබිනට්ටුව සඳහා තවත් අමාත්‍යවරුන් 12 දෙනකු පත් කළ හැකි අතර මුල් වටයේ 07 දෙනකු පමණක් පත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට්ටුව සඳහා පත් කළ හැකි මුළු අමාත්‍ය සංඛ්‍යාව 30 ක් වෙන අතර ඉන් 18 දෙනකු දැනට පත් කර තිබෙනවා.
එලෙස පත්කෙරෙන අමාත්‍යවරුන්ගෙන් 06 දෙනෙක් පොහොට්ටුවෙන් ද එක් එක්සත් ජාතික පක්ෂයෙන් ද පත් කෙරෙනු ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




