රාජ්‍ය ආයතනවල මුද්‍රණ වියදම් අඩුකර ගැනීම සඳහා නිවාඩු ඉල්ලුම් පත්‍ර, මාර්ගගත (online ) ක්‍රමය ඔස්සේ පිරවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මීට අදාළ නියමු ව්‍යාපෘතියක් ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ ආරම්භ කර ඇති අතර එය අත්හදා බලා සාර්ථක වූ පසු අදාළ ක්‍රමවේදය දිවයින පුරා රජයේ කාර්යාලවලට හඳුන්වාදෙන බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.