මාතලේ උකුවෙල ප්රදේශයේ නිවසකට පැන මවත් දරු තිදෙනාත් කපා කොටා දැදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩි බන්ධනාගාරයේ සිටින සැකකරැගේ නිවසට ,ත්රිරෝද රථයකට සහ යතුරැ පැදියකට කිසියමි පිරිසක් ගිනිතබා ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි .
ගින්නෙන් සැකකරැගේ නිවසේ දේපොළ මුළුමනින්ම පාහේ විනාශ වි ගොස් ඇති බව වාර්තා වනවා.
සැකකරුගේ ප්රහාරයෙන් අවුරුදු තුනහමාරක් වයසැති දියණය මියගොස් තිබෙනවා.
මෙම පවුල සහ යාබද නිවසක පවුලක් අතර කලක් තිස්සේ පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.